මුදල් ආපසු ගෙවීමේ ප්‍රතිපත්තිය
historywithimesh.lk හරහා ඔබ විසින් සිදු කරන සියළුම ගෙවීම් අවසාන ගෙවීම් ලෙස සලකනු ලබන අතර, කිසිදු හේතුවක් මත ගෙවූ මුදල් නැවත ආපසු ලබා දීමක් සිදු නොකෙරේ. ඔබ පන්ති වලට හෝ සම්මන්ත්‍රණයකට ලියාපදිංචි වීමට පෙර අදාළ විස්තර හොඳින් කියවා බලා තීරණය ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටින අතර, ගෙවීම සිදු කිරීමෙන් පසු එම මුදල ආපසු ඉල්ලා සිටීමට ඔබට අයිතියක් නොමැති බව කරුණාවෙන් සලකන්න.