නියමයන් සහ කොන්දේසි
historywithimesh.lk වෙබ් අඩවියේ අන්තර්ගත සියලුම ඉතිහාස පාඩම්, වීඩියෝ දේශන සහ අධ්‍යාපනික ද්‍රව්‍ය ඉමේෂ් නුවන්ත වන මා හට අයත් බුද්ධිමය දේපළ වේ. මෙම අන්තර්ගතයන් ශ්‍රී ලංකා බුද්ධිමය දේපළ පනතේ (Intellectual Property Act No. 36 of 2003) ආරක්ෂාව යටතේ පවතින අතර, ඒවා අනවසරයෙන් පිටපත් කිරීම, පටිගත කිරීම, විකෘති කිරීම හෝ වෙනත් ඕනෑම මාධ්‍යයක් හරහා බෙදා හැරීම නීති විරෝධී වන අතර එය දඬුවම් ලැබිය හැකි අපරාධමය වරදකි. මෙම සේවාව භාවිත කිරීමේදී ඔබ ඉහත කොන්දේසි වලට එකඟ වන බවත්, අදාළ පනත උල්ලංඝනය කරමින් නීති විරෝධී ක්‍රියාවක නිරත වුවහොත් දැනුම් දීමකින් තොරව ඔබේ ගිණුම අවලංගු කිරීමට සහ නීතිමය පියවර ගැනීමට අපට අයිතියක් ඇති බවත් කරුණාවෙන් සලකන්න.